
ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 695 නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 4950 සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්. පි. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 072-5337562, 0756206185 ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම.
059727
ගේදොර ඉඩකඩම් සේවා
අපගේ ඉඩම්වල සැළසුම් කොට ඉදිකරන්න. තෝරාගැනීමට සැළසුම් රැසක්. කාමර දෙකක නිවාස මි. 3.5 සිට ආරම්භ වේ. ඉඩම් රු.මි. 2 සිට. කැපිටල් ගේන් ප්‍රොපර්ටිස් ප්‍රයිවට් ලිමිටඩ්, නුගේගොඩ. ටෙලි : 0706565835.
063068
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 15, ෆාම් පාර, ප්‍රධාන පාර පර්චස් 10.7 ඉඩම් ඉඩ සහිතව දෙමහල් නිවස, කාමර 4 යි. සියලු පහසුකම් සහිත නිවස විකිණීමට. අමතන්න. 077-6963776, 075-7076101 ව්‍යාපාරයක් හෝ පදිංචියට සුදුසුයි.
063276
රුක්මල්ගම නිවාස සංකීර්ණයේ පර්චස් 5.8 ඉඩම සහ නිවස අනුමත ප්ලෑන් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. 076-2193693.
062119
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල, ගොඩිගමුවේ පර්චස් 12.5 ක බිම් කොටස, 120 බස් පාරේ සිට ඉඩමට මීටර් 500 යි. ඉඩමේ සිට කහතුඩුව අධිවේගී මගට විනාඩි 5 යි. ජලය, තෙකලා විදුලි පර්චසය රු. ලක්ෂ 4 යි. අමතන්න. 0763878291, 0777512693, 0775453327
063060
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර අනිවත්ත රිවඩේල් පාරේ පර්චස් 19.5 ප්‍රධාන පාසල් රෝහල් සහ සුපිරි වෙළඳ සැල්වලට ආසන්නව නිදන කාමර 3 නාන කාරම 2 විසිත්ත කාමරය පැන්ට්‍රිය මුළුතැන්ගෙය, තවත් මහලකට ස්ලැබ් දමා ඇත. 32,000.000 සාකච්ඡා කළහැකිය. විමසීම් 0755569927
063284
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කෝට්ටේ කාමර 02 ක් සහිත උඩුමහලක් කුලියට / බදු දීමට ඇත. මාසික කුලිය 35,000/- මාස 10 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 071-2022726.
061853
කැස්බෑව බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහළ මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි, සාලය, පැන්ට්‍රිය, කුස්සිය, වැසිකිළිය, නාන කාමරය, බාහිර ගබඩාව, ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු මිල ගණන් සාකච්ඡා කළ හැක.
062007
බොරැල්ල මහා රෝහලට යාබද කාමර 4 සහ යාබද නාන කාමර 3ක් සේවක නාන කාමර සමග බදුදීමට ඇත. මුදල. 100,000/-. දු.අ. 078-8701781. 077-1916298.
062265