අරංතලා භික්ෂූන් වහන්සේ තිස් ගණනක් ඝාතනය කිරීම සැමරීමේ පින්කම | Page 14 | සිළුමිණ

අරංතලා භික්ෂූන් වහන්සේ තිස් ගණනක් ඝාතනය කිරීම සැමරීමේ පින්කම

ත්‍රස්තවාදීන් විසින් වසර 30කට පෙර අම්පාර අරංතලාවේදී භික්ෂූන් වහන්සේ තිස් ගණනක් ඝාතනය කිරීම සැමරීමේ පින්කමක් අරංතලාවේදී පසුගිය සිකුරාදා පැවැත්වුණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භික්ෂූන් වහන්සේ ඝාතනයට ලක් වූ බිබිල ඩිපෝවට අයත් ලංගම බස් රථයේ ඇති ස්මාරකය නැරඹූ අවස්ථාව. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා දයා ගමගේ මහත්වරුද සහභාගි වූහ.

සේයාරුව - ජනාධිපති මාධ්‍ය ඒකකය

Comments