
ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ
පෑලියගොඩ පිහිටි ආනයන සහ අපනයන සමාගමකට උ/පෙළ සමත් අලෙවිකරුවන් සහ අවු.02ක් පළපුරුදු, අවු.35ට අඩු අලෙවිකරුවන් සමඟ අවු.45ට අඩු බරවාහන බලපත්‍ර ඇති අවු.05ක් පළපුරුදු රියදුරන් වහාම අවශ්‍යයි. විමසීම්-076-9850445.
063886
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
දෙමටගොඩ උකස් මධ්‍යස්ථානයට පරිගණක තාක්ෂණය පුරුදු/නුපුරුදු ගැහැණු/පිරිමි අවු.18-30 රැකියා කොළඹ අවට සුදුසුයි. විමසීම්- 0777-947677.
062833
ඇබෑර්තු කාර්මික
ගොඩනැගිලි විදුලි කාර්මිකයින් සඳහා අත් උදව්කරුවන් අවශ්‍යයි. අමතන්න. R.S. ඉංජිනියරින්, 0777-803219.
063413
ඇබෑර්තු මුද්‍රණ
දෙහිවල මුද්‍රණාලයකට සේවක සේවිකා අත්උදව්කරුවන් ඕනෑ. උදේ 8.00 සිට 4.15දක්වා වැඩ අතිකාල සමඟ රු.20,000/-වඩා වේතනයක් ලබාගත හැකිය. 2730152/ 2717205.
065111
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
කොග්ගල ප්‍රදේශයේ ඉදිවන හෝටල් සංකීර්ණයක් සඳහා කම්කරුවන් හා මේසන්වරුන් ඉක්මනින් අවශ්‍යයි. අමතන්න. 077-3708849.
063211
ඇබෑර්තු අධ්‍යාපන
කඩුවෙල නවගමුව පිහිටි පෙර පාසලක් සඳහා අ.පො.ස. (උ.පෙ.) සමත් ගුරුවරියක් සහ අ.පො.ස. (සා.පෙ.) සමත් ගුරු සහායිකාවන් බඳවා ගනු ලැබේ. පෙර පාසල් ගුරු පුහුණුව සඳහාද ඉල්ලුම් කළ හැකිය. (0773828932)
062420
ඇබෑර්තු රියදුරු
කන්ටේනර්, ස්කැමල්, තට්ටු ලොරි, ෆුල් බොඩි හා බර වාහන රියදුරන්, රිය සහයකයින්, වාහන විදුලි කාර්මික ශිල්පීන්, ටින්කර් හා පේන්ටර්වරුන්, නවාතැන් පහසුකම් දිය හැක. වර්ල්ඩ් එස්ප්‍රස් සමාගම, නො. 51, තුඩැල්ල පමුණුගම පාර, බෝපිටිය, ජාඇල. Tel. 072-2444820 / 072-2444842
064484
කොළඹ ප්‍රදේශයේ සේවය කිරීමට රියදුරෙක් අවශ්‍යයි. කෑමබීම නවාතැන් සපයනු ලබයි. 077-3523156.
063704
කොළඹ වරායේ සිට ගබඩා සඳහා සිමෙන්ති ප්‍රවාහනයට රියදුරු මහත්මයකු උවමනාකර තිබේ. කොමිස් පඩි. 076-6099898.
062445
රියදුරු මහතකු ඕනෑකර තිබේ. කාර්යාලය සහ නිවස සඳහා වයස අවුරුදු 40 ට වැඩි විය යුතුය. නගරයේ රිය ධාවන පළපුරුද්ද අත්‍යවශ්‍යයි. වැටුප රු. 27,000/- සහ අතිකාල. 077-0221202 අමතන්න.
063293
ඇබෑර්තු හෝටල්/ බේකරි
ප්‍රධාන සූපවේදී (Chef) කොළඹ-13 පිහිටි 'Mihiri Foods' ආයතනයකට මනා පළපුරුද්දක් ැති දක්ෂ 'රයිස් ඇන්ඩ් කරි' කෝකියෙක් සොයයි. දිනකට කෑම 1500ක් පමණ පිළියෙල කරන අප ආයතනයට රසට ආහාර පිසිය හැකි කෝකි/සූපවේදී කෙනෙක් බඳවා ගනුලැබේ. විමසීම්: 077-7686313, 077-7383051. නො.61, මහ විද්‍යාල මාවත, කොළඹ-13.
064761
ඇබෑර්තු විවිධ
ඔබ මානව සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි ක්‍රියාකාරී වයස අවුරුදු 25 වැඩි කාන්තාවක් නම් අප ආයතනය රැකියාවක් අමතන්න. 0702619919.
063212
කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයට පරිගණක සහයක වෙළඳ සහයක සහයිකාවන් අවශ්‍යයි. නිමල් සිරි එන්ටප්‍රයිසස්, 295/1, මීගමු පාර, වත්තල. (නවාතැන් සැපයිය හැක) 0112930843, 0773170869.
063259
වසර 15ක පුරා ආයූර්වේද කීර්ති නාමය ආරක්ෂා කරමින් විශිෂ්ඨ ගණයේ ආයූර්වේදයක් ලෙස පවත්වාගෙන යන කොල්ලුපිටියෙහි ඩීල් පෙදෙස Aහි සෙත් රූමා ආයතනයට පුහුණු/ නුපුහුණු තෙරපිවරියන් බඳවාගනු ලැබේ. රජය විසින් අනුමත සියලු වරප්‍රසාද ලබාදෙන අතර ඉහල වැටුප් සහිතයි. දුර බැහැර අය සඳහා නවාතැන් පහසුකම් ඇත. දු.ක- 0114-716792, 0114-716477, 0114-716476. ලිපිනය: සෙත් රූමා ආයූර්වෙදී ආයතනය, අංක 17/A, ඩීල් පෙදෙසA, කොල්ලුපිටිය, කොළඹ 03.
062200
රැකීරක්‍ෂා උවමනායි
සුදුසුකම්ලත් ගණකාධිකාරිවරයකු ඔබ ව්‍යාපාරයේ මාසික කළමනාකරණ ගිණුම් සැකසීම, විශ්ලේෂණය, බැංකු සමග සාකච්ඡා මූල්‍ය ප්‍රතිසංවිධානය. 0785709072.
063869