නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

නිවාස ඉඩම් - විකිණිම - කොළඹ දිස්ත්‍රික්කය

කොටිකාවත්ත කොරටුව පාරෙහි පර්චස් 10 ක ඉඩම විකිණීමට. 0113-094340,​ 0112-157187.
058876

කොළඹ දෙමටගොඩ දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ 105යි හෝ අවුරුදු 5කට බද්දට ලක්ෂ 40යි. මාසික කුලිය රු.3000/-යි. අවුරුදු 5කින් ලක්ෂ 40 නැවත ලබාදීමේ ගිවිසුම මත. කාමර 03, බාත්රූම් 02, TV Room, මුළුතැන්ගෙය. 14'x16' OPEN SPACE පොඩි වාහන පහසුකම් පාර්කින්. විමසන්න 077-1055227,076-6131349.
059215

ගල්කිස්ස මංසන්ධිය ආසන්නව බිම් සවිය සහතිකය සහිත නිවස සහ ඉඩම විකිණිමට තිබේ. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 071-9724145.
061703

නුගේගොඩ නාවල විවෘත විශ්වවිද්‍යාලය ක්වීන්ස් පාර්ක් ආසන්නව පදිංචියට ව්‍යාපාරයකට ඉතා සුදුසු කාමර 06 යාබද නාන කාමර සියලු පහසුකම් සහිත අනර්ග නිවස පර්චස් 13.25 අඩි 20 පාර. විකිණීමට අමතන්න. 0112810238,​ 0779546446,​ 0727747648.
059022

පිළියන්දල නිව්සිටි 2 ඉඩමේ පර්චස් 10 කැබලි දෙකක් විකිණීමට ඇත. පර්චසය 350,​000/​-. 076-9058411.
060286

මත්තේගොඩ පර්චස් 20 ඉඩම විකිණීමට. කොට්ටාව පොල්ගස්ඕවිට පාරට 75m පර්චසය රු. 500,​000/​-. විමසීම් : 0702341715.
061697

මහරගම පිළියන්දල පාරේ 500 m දුරින් පිහිටි නවීන තෙමහල් නිවස විකිණීමට. 0773085034.
059964

හෝමාගම - හංවැල්ල 293 බස් මාර්ගයේ වැලිපිල්ලෑව හන්දියේ සිට කි.මී. 01 දුරින් වල්පිට මිනරල් එස්ටේට් හි අඩක් නිමකළ නිවස සමග පර්චස් 10 ක ඉඩම විකිණීමට. දු.අ. 0777642998.
059952

හෝමාගම,​ කෙරේමුල්ල ප්‍රධාන පාරට මීටර් 100 නුදුරින් අක්කරයක ඉඩම වහාම විකිණීමට. පර්. 01 ක් රු. 200,​000/​- කොටස් වශයෙන්ද ලබාගත හැක. 071-5399709.
059369

නිවාස ඉඩම් - විකිණිම - ගම්පහ දිස්ත්‍රික්කය

පට්ටිවිල දොම්පේ වත්තෙ අලුතෙන් තනන ලද නිවසක් වහාම විකිණිමට තිබේ. විමසන්න. 077-9007921.
061304

මල්වතුගිරිපිටිය පර්.20 ඉඩම සහ නිවස විකිණිමට. විමසීම්: 077-5449849.
060381

යක්කල,​ බෝගමුව. නුවර පාරට 150M ලයිසියම් පාසැලට 300m අංගසම්පූර්ණ නිවස සහිත නිසල පරිසරය පර්. 12.5 ඉක්මණින් විකිණීමට. ලක්ෂ 69. 076-5665064.
059049

රාගම කඳාන 271 බස් මාර්ගයට මුහුණලා පර්චස් 13.3 ඉඩම සමඟ නව නිවස කාමර 03 කෑම කාමරය කුස්සිය, බාත්රූම්. 072-9104611.
060351

නිවාස ඉඩම් - විකිණිම - මහනුවර දිස්ත්‍රික්කය

පල්ලකැලේ පළාත් සභාවට නුදුරින් සියලු පහසුකම් ඇති දෙමහල් නිවසක පහත මාලය ලී බඩු සමගින් කුලියට. ටෙලි. 0812422769.
061707

මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් 12 ක් විකිණීමට. නළ ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972,​ 0727208899
054900

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

තලවතුගොඩ කලල්ගොඩ පන්නිපිටිය - බොරැල්ල පාරට මීටර 500 - නවීන කාමර 2 ක් නාන කාමර 1,​ උඩුමහල කුලියට දීමට. 077-0445802.
059597

නුගේගොඩ දෙල්කඳ නිදන කාමරය පැන්ට්‍රිය නාන කාමරය බැල්කනිය කාර්පාක් සහිත සාමකාමී පරිසරයක පිහිටි වෙනම එපාට්මන්ට් එක කුලිය 25,​000/​-. මාස 6 ක අත්තිකාරම්. විමසීම් : 0716107869,​ 0715367704.
059062

මහරගම පිළියන්දල පාරේ 500 m දුරින් පිහිටි දෙමහල් නිවස කුලියට බද්දට. 0773085034.
059965

මහරගම පිළියන්දල පාරේ,​ නිදන කාමර දෙකක් සහිත උඩු මහල බදු දීමට ඇත. මහරගමට විනාඩි 10 වාහන නැවතීමේ පහසුකම් ඇත. 071-0640307,​ 011-2838749.
059323

118/​6 ද මැල් පාර ලක්‍ෂපතිය මොරටුව පිහිටි නිවසේ උඩුමහල කුලියට දීමට තිබේ. 0718-401158,​ 0112-625929.
060139

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කාමර 03 සියලු පහසුකම් සහිත නිවස මීරිගම ආයෝජන කළාප මායිමේ කුලියට. 072-9504828, 071-8323504, 076-6711186.
059179

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර හොරණ පාරේ පර්චස් 40 ක ව්‍යාපාරික ඉඩමක් කුලියට හෝ බද්දට අමතන්න. 0763524413 g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058007

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

කටුගස්තොට ගොහාගොඩ පාරේ පිහිටි සියළු පහසුකම් සහිත නිදනකාමර දෙකයි, ස්තෝප්පුව හා මුළුතැන්ගෙය සහිත නිවස කුළියට දීමට. විමසීම්: 077-8281838.
059180

Comments