ජනපති නියමයෙන් විල්පත්තුව පුළුල් වෙයි | Page 10 | සිළුමිණ

ජනපති නියමයෙන් විල්පත්තුව පුළුල් වෙයි

විල්පත්තුව අභය භූමියට අයත් වනාන්තර ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් වනජීවි කලාපයක් ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

පරිසර අමාත්‍යාංශයට අයත් ප්‍රධානීන් සමග 30 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Comments