
අගනුවරාසන්න 1980 උස 6', වැදගත් පවුල් පසුබිමක් සහිත ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අවිවාහක BBA MBA සුදුසුකම් සහිත නිවාස, රථවාහන ඇතුළු ඉතා වටිනා වත්කම් හිමි සහකරුට උගත් රූමත් කරුණාවන්ත සහකාරියක් සොයයි. බොදු ගොවි දීර්ඝකාලීන පදිංචිය ලංකාවේ හෝ විදේශ රටක. භේද නොසැලකේ. කරුණාකර සියලු විස්තර සමග පිළිතුරු යොමුකරන්න. proposal4848@gmail.com
G203710
අපගේ කඩවසම් පුතුගැන - 1991 උපත ලද ඔහු වැදගත්, කීර්තිමත් පවුලක සමාජිකයෙකි. මාගේ ස්ථිර පදිංචිය (PR) තහවුරු වීමෙන් පසු ඔහු මෑතකදී කැනඩාවේ (ටොරොන්ටෝ) නුවරට සංක්‍රමණය විය. වර්තමානයේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ කළමනාකරණ උපදේශකවරයකු ලෙස සේවය කරයි. අප සොයනුයේ කරුණාවන්ත, ආදරණීය සැලකිලිමත් කැනඩාවට සංක්‍රමණය වීමට කැමති දියණියකි. මෙම වසරේ අග භාගයේදී ඔහු ලංකාවට පැමිණීමට නියමිතය. විස්තරාත්මක පිළිතුරු. lucky2357priy@gmail.com වෙත එවන්න.
G203749
කොළඹට ආසන්න පදිංචි, බොදු ගොවි වෘත්තීය (රජයේ විශ්‍රාමික) දෙමාපියන් විසින්, තම, වයස අවුරුදු 39, උස 5' 10", මධ්‍යම පැහැපත්, සිහින් සිරුරැති, කඩවසම්, ආදි රාජකීය ශිෂ්‍ය, ඇමරිකාවේ ඉංජිනේරු උපාධිධාරී, ඇමරිකාවේ ප්‍රධාන ආයතනයක මෘදුකාංග ඉංජිනේරු ලෙස සේවය කරන, මනා ගතිගුණ ඇති, සිංහල සංස්කෘතික හා ආගමික සාරධර්ම මත හැඳී වැඩුණු, මතින් තොර වැඩිමල් පුතු සඳහා සුදුසු සහකාරියක ගැළපෙන පවුලකින් සොයයි. උනන්දුවක් දක්වන්නේ නම්, පවුලේ විස්තර, කේන්ද්‍රය, ආදිය සමග පිළිතුරු එවන්න. sujatha400@gmail.com සියලු තොරතුරුවල රහස්‍යභාවය සහතික කෙරේ.
G204017
කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1995 නොවැම්බර් මස උපත ලද, අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාලෙස ස්ථාපිත තොරතුරු තාක්‍ෂණ මූල්‍ය වෘත්තිකයකු වන පුතුහට උගත්, රූමත්, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා විමසුම් අංක ඇතුළත් පිළිතුරු. proposalnca@gmail.com වෙත එවන්න.
G203753
කොළඹ පදිංචි, බොදු ගොවි, දෙමාපියන් විසින්, තම, 1989 උපන්, උස 5' 8" දුමින් හා මතින් තොර, එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් ප්‍රථම උපාධි හා MBA විද්‍යාපති උපාධිලත්, ශ්‍රී ලංකාවේ රැකියාවැති වැඩිමල් පුතු සඳහා, ප්‍රසන්න, මනා ගතිපැවතුම් ඇති, සිංහල බෞද්ධ සාරධර්ම අගයන දියණියක් සොයයි. ඊමේල් : nath5perera@gmail.com අමතන්න : 0117-091177.
G203888
බස්නාහිර පළාත උඩරට බොදු ගොවි අවුරුදු 44, උස 5' 6" විධායක ශ්‍රේණියේ රැකියාවැති සුරා සූදුවෙන් තොර අප පුතුහට විශ්‍රාමික දෙමාපියන් වන අප සොයනුයේ රජයේ හෝ පෞද්ගලික රැකියාවැති ගුණයහපත් දියණියකි. කෙටි දික්කසාද සලකා බලනු ලැබේ. දෙමාපියන් හෝ තමාම ඇමතුවත් කම් නැත. අමතන්න. 0113498584.
G203787
බස්නාහිර බොදු දේව අවුරුදු 30, උස 6' 1" දුසිරිතෙන් තොර දහමට නැඹුරු වායුසමීකරණ සහකාර ඉංජිනේරු පවුලේ බාල පුතුට නිවස සහ ඉඩ කඩම් හිමිය. මව ගෘහනියකි. පියා රජයේ විශ්‍රාමිකයි. අප සොයනුයේ රජයේ හෝ පුද්ගලික රැකියාවැති දහමට නැඹුරු යහපත් ගුණගරුක රූමත් දියණියකි. අමතන්න. 038-2249563.
G203783
බොදු ගොවි වැදගත් උගත් (පියා මහාචාර්යවරයකු හා මව ගුරුවරියක්) කැනඩාවේ පදිංචි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 27 වන (1995), උස 5' 11" කඩවසම්, මනාගතිපැවතුම් ඇති, සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු, 7 වන ශ්‍රේණිය දක්වා ලංකාවේදී අධ්‍යාපනය ලද, අනතුරුව කැනඩාවට සංක්‍රමණය වී කැනඩාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලද, වර්තමානයේ ප්‍රධාන පෙළේ සමාගමක ඉහළ වැටුපකට සේවය කරණ පුතුහට රූමත්, වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහු නුදුරේදීම ලංකාවට පැමිණීමට නියමිතය. proposal_th@yahoo.com විද්යුත් තැපෑල වෙත පිළිතුරු සපයන්න.
G203694
බොදු ගොවි සිංහල සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වගකීම් දැරිය හැකි විනෝදාස්වාදයට කැමති ජේෂ්ඨ වෘත්තිකයකු හා ඔස්ට්‍රේලියානු පුරවැසියකු දිනිමත්, වයස 35-40 අතර යෝග්‍ය සහකාරියක් සොයයි. යෝග්‍ය සහකාරියට හොඳ ඉංග්‍රීසි දැනීමක් තිබිය යුතුය. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට හෝ දැනටමත් එහි වාසය කරන අය වඩාත් යෝග්‍ය වෘත්තීමය සුදුසුකම් සහිත/ රහිත දීප්තිමත් යහපත් හර පද්ධතීන් අගයන අය වඩාත් යෝග්‍යයි. කරුණාකර පිළිතුරු melbourneproposal01@gmail.com වෙත එවන්න.
G203990
මනා සබඳතා ඇති වැදගත් සිංහල බොදු ගොවි පවුලක දෙමාපියන් (පියා රජයේ විධායක අධ්‍යක්‍ෂවරයකු හා මව ගුරුවරියක වන) ඔවුන්ගේ 1996 උපත ලද, උස 6' 2" ප්‍රසන්න පෙනුමැති, කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලද මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලද, වර්තමානයේ විදේශයක තොරතුරු තාක්‍ෂණ (IT) ක්‍ෂේත්‍රයේ රැකියාවක නියුතු ලංකාවේ නිවසක් හා ඉඩම් කොටසක් හිමි පුතුහට උස (අවම 5' 5") රූමත්, කරුණාවන්ත හදවතක් ඇති උපාධිධාරී දියණියක් සොයයි. විස්තර හා කේන්ද්‍ර කොපිය පාපී නොවන කේන්ද්‍ර පමණි) විද්යුත් තැපෑල මගින්. proposalscolombo96@gmail.com
G203670
මැණික් ක්‍ෂේත්‍රයේ නියැලි ඇමරිකාවේ, නිව්යෝර්ක් වල සිටින මා මැදිවියෙහි පසුවන, පවුල් බරින් තොරවූත්, නිරෝගී ස්ත්‍රියක් සොයනු ලැබේ. රත්නපුර, නිවිතිගල, කහවත්ත යන ප්‍රදේශ නම් වඩාත් සුදුසුය. අනෙක් ප්‍රදේශ වුවද කම් නැත. ළඟදී ගත් ඡායාරූපයක් සමගින් සියලු විස්තර whatsapp කරන්න. +1929-616-6053, e-mail : gemeslanka@gmail.com
G203879
අගනුවරාසන්න බො/ගො 1980, 5' 9" සුදු කඩවසම් ප්‍රධාන සමාගමක රැකියාවැති මෝටර් රථයක්, නව නිවසැති අවිවාහක පුතුට 1985 පසු රැකියාවැති හෝ FREELANCE රැකියාවැති සිහින් රුවැති දියණියක් (පාපීන් නොමැති) දෙමාපියන් සොයයි. emproposal2022@gmail.com
SG203975
අගනුවරාසන්න 1976 බො/ගො උස 5' 8" නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික, කඩවසම් යානවාහන, ගේදොරහිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. prop8765@gmail.com, 0117169191.
SG203518
කළුතර 63, විශ්‍රාමික බැංකු නිලධාරී 5' වැන්දඹු දික්කසාද, ගුරු, නීතිඥ, වෛද්‍ය, ව්‍යාපාරික සහකාරියක් සොයයි. නොපෙනෙන අඩුපාඩු සලකමි. නිර්භේදයි. දුරකථන අංකය සැමට පිළිතුරු.
SG203832
කෑගල්ල 1986 බොදු දේව 5' 5" උසස් පෙළ නිවස ආදායමැති ඉඩම් ත්‍රීවිලයක් හිමි එකම පුතුට ගුණවත් දියණියකට ඇරයුම්. 0333-159400.
SG203467
කිරිල්ලවල බොදු විශ්වකුල වයස 32 උස 5' 4" දැනට විදේශගත සේවයේ නියුතු කඩවසම් පවුලේ එකම පුතුට රූමත් ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG203509
කුරුණෑගලට නුදුරු අවුරුදු 30 මෘදුකාංග ඉංජිනේරු පවුලේ එකම දරුවාට සාමාන්‍ය පවුලකින් චරිතවත් දියණියක් දෙමාපියෝ සොයයි. සාමාන්‍ය පවුලකි. දුරකථන : 037-2055752 උදේ 10.30 දක්වා සතියේ දිනවල පමණක් අමතන්න.
SG203788
කොළඹට නුදුරු බොදු ගොවි 1968 හා 1970 උස 5' 10", 5' 11" පෞද්ගලික ආයතනවල රැකියාවල යෙදෙන පුතුන් දෙදෙනාට මව සොයනුයේ පාපී කේන්ද්‍ර නොවන කොළඹ අවටින්. කේන්ද්‍රය සමග විමසන්න.
SG203181
කොළඹ බොදු ගොවි 1994, උස 5' 8" CIMA සහ MASTERS Qulified දේපළ, වාහන නිවසක් හිමි ප්‍රධාන පෙළේ සමාගමක ගණකාධිකාරී වරයෙකි. රූමත් මනා අධ්‍යාපනයක් ඇති දියණියක් මව සොයයි.
SG203673
කොළඹ රෝ. කතෝලික 1986 උපන් අඩි 5' අඟල් 4 කි. රජයේ ආයතනයේ පරිගණක තාක්ෂණ ශිල්පියෙකි. අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන්වී ඇති පුතුට සම තත්ත්වයේ (කුඩා දරුවෙකු ඇති හෝ) රැකියාවැති ගුණගරුක ආගමට දහමට ලැදි දියණියක් මව පතයි. අමතන්න. දු.ක. 0112560556 සහ 077-0792391 chanaperera85@gmail.com
SG203671
කොළඹ වයස අවු. 42 ක් වන උස 5' 7" ක් වූ අන්තර්ජාලය සමග ව්‍යාපාරික කටයුතු කරන අලෙවිකළමනාකාර උපාධිධාරියකු (MBA) වන මසකට ලක්‍ෂ 1 1/2 ක පමණ ආදායමක් ලබන පුතුට රූමත් කාන්තාවක් දෙමව්පියෝ සොයයි. (දික්කසාද ළමයි නොමැති කෙනෙකු වුවද සැලකේ). 011-5789821, 071-5222460.
SG203680
කොළඹ - නගරයේ පදිංචි වයස 46 ක කඩවසම්, ආදරණීය ස්ථිර ව්‍යාපාරයක් සහ නිවසක් දේපළ හිමි ස්වාධීන අයෙක්මි. මා සොයන්නේ නිදහස අගයන පවුල් බරින් තොර ව්‍යාපාරික හෝ ව්‍යාපාරික නොවන යුවතියකි / කාන්තාවකි. දික්කසාද / වැන්දඹු සලකමි. කේන්දර අනවශ්‍යයි. වැඩි විස්තර. 011-7162600, Email:naturesw996@gmail.com
SG203118
කෝට්ටේ බොදු ගොවි 1989, උස 5' 6" නිවස, වාහනයක් හිමි පෞද්ගලික ආයතනයක රැකියාවැති පුතුට කුජ 7 ගැලපෙන සහකාරියක් සොයයි. 0112778254.
SG203676
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි රෝ.ක. සිංහල වැදගත් පවුලකින් පැවත එන කොළඹ කතෝලික පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ, සුදු උස 6', පෙනුමැති 1973 උපන්, ඉංජිනේරු පුතුට, විදේශගතව සිටින දියණියක් මව සොයයි. Email: marprop202307@gmail.com
SG203801
ගම්පහ දිස්ත්‍රික්කය කොළඹට සැතපුම් දහයයි. බොදු ගොවි වයස අවුරුදු 31 යි. පුද්ගලික සමාගමක ස්ථිරව සේවය කරයි. එකම පුතුට සහකාරියක් සොයයි. මව මිය ගොසිණි. පියාණන් සිටී. පදිංචි නිවස හිමිය. උස අඩි 5 යි. සිහින් සිරුරකි.
SG203124
ගම්පහ බොදු ගොවි 1994 උස 5' 3'' උපාධිධාරී රජයේ රැකියාවැති ගුණ යහපත් පුතුට රැකියාවැති දියණියක් සොයයි.
SG203234
ගම්පහ බොදු ගොවි 1996 උපන්, 5' 6" රජයේ ලිපිකරු, ස්ථිර රැකියාවැති සියලු දුසිරිතෙන් තොර ගුණයහපත් පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. දෝෂ නැති හඳහනකි.
SG203112
ගම්පහ බොදු/ගොවි කුල කෘෂිකාර්මික ඩිප්ලෝමාවක් හදාරා ඇති, තමන්ට අලුත් නිවසක් සහ අක්කර 7ක පොල් වගාවකින් යුත් තම පුතුට ඔහුව සහා ඔහුගේ සම්පත් වැඩිදියුණු කරමින් සෙනෙහසින් ජීවත්වීමට කැමති ඔහුගේ පුතුට සහකාරියක් පියා සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.
SG202900
ගාල්ල කරාපිටිය බොදු ගොවි 1995 දෙසැම්බර් 5' 3" මෝටර් කාර්මික ඉංජිනේරු දැනට ඔරුගොඩවත්ත ජපන් කාර්මික විදුහලේ ගුරුවරයෙකි. නිවසක් දේපළ හිමි බාල පුතුට හෙදි ගුරු දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි.
SG203713
ගාල්ල බොදු ගොවි 1987, 5' 7" ඇට්ලස් ආයතනයේ අලෙවි විධායක නිවසැති පුතුට රැකියාවැති දියණියකට ඇරයුම්.
SG203705
දකුණේ බොදු ගොවි 56, උස 5' 6" නිවසක් ඉඩම් හිමි ස්ථිර රැකියාවක් පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇත. පවුල් බරින් තොරයි. පිනට දහමට කැමති සහකාරියක් සොයමි. ඇල්පිටිය සහ ගාල්ල විශේෂයි.
SG203802
දකුණේ බොදු සලාගම දේව 39 අර්ධ වශයෙන් නිමකළ නිවසක් හිමි චිත්‍ර ශිල්පියෙකි. සරල ජීවිතයක් ගතකිරීමට කැමති යුවතියකට ඇරයුම් කරමි.
SG203777
පඬුවස්නුවර බොදු ගොවි වයස 28, සුරාවෙන් තොර මුද්‍රණාලයක් හිමි කඩවසම් පුතුට උගත් රූමත් විනීත දියණියක් දෙමව්පියන් සොයයි. කේන්දර කොපිය අවශ්‍යයි.
SG203736
මහනුවර බෝධි වංශික 1995-12, උස 5' 2" රාජ්‍ය සේවයේ (ජලනළ කාර්මික) නියුතු පුතුට සහකාරියක් දෙමාපියන් සොයති. කාල සර්ප යෝග සහිතයි.
SG203699
මාතර බොදු කරාව 92 5‘ 4“ එංගලන්තයේ රැකියාව කරන පුතුට උගත් රූමත් දියණියක් සොයයි. කුජ ශනි පාප ග්‍රහයන් නොමැති 1,2,4,7,8,12 කු.ශ නොගැලපේ.
SG203701
රක්‍ෂා දේපළ දෑවැදි අනවශ්‍යයි. බොදු බත්ගම් කුල කඩවසම් වඩු වැඩ තිස් හතර හැවිරිදි තරුණයකුට කෑගල්ල දිසාවෙන් සහකාරියක් ආවශ්‍යයි.
SG203496
රාගම බොදු ගොවි උස 5' 2", වයස අවුරුදු 30 විදේශ රැකියාවක නියුතු නිවසක් හිමි එකම පුතුට පැහැපත් යහපත් ගතිගුණ ඇති සහකාරියක මව සොයයි. දුරකථන, කේන්දර කොපිය අවශ්‍යයි. 011-2967447
SG203115
වයඹ බොදු ගොවි 1990 ජූලි උස අඩි 5' 8" ඉතාලි සේවයේ නියුතු (දුමින් මතින් තොර) පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. 031-2257635.
SG203978
සිංහල බොදු ගොවි, කැනේඩියානු පුරවැසිභාවය හිමි 1993/11 උපන්, 5' 11" උස, කඩවසම් මෙහෙයුම් කළමනාකරණ උපාධිධාරී පුතුට උගත්, රූමත්, ඉංග්‍රීසි කථා කළ හැකි ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර සහ කේන්ද්‍රය සමග විමසන්න. e-mail:marriageproposals9311@gmail.com
SG203718
හෝමාගම බොදු ගොවි අවුරුදු 57, නිවසැති, ආදායම් මාර්ගයක්ද ඇති සොයුරාට මනාලියක් සොයයි.
SG203920
1971 උපන් කොළඹ උසස් පාසලක උගත් රජයේ රැකියාවෙන් අයින් වුණ මාස 2 කට පෙර, කොළඹ ගෙයක් තිබෙන. එකම නැගණිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය. පාපයන් නැති කුල ජාති භේද නොසලකන දුවක් දෙමව්පියෝ සොයයි.
SG203700
1973 දකුණේ බොදු කරාව 5' 6" රජයේ රැකියාවැති MABA උපාධිධාරී දේපළැති සියලු දුසිරිතෙන් තොර පුතුට දියණියක් සොයයි. 041-2220530.
SG203121
1980 උපන් ගාල්ලේ පදිංචි බොදු ගොවි පශ්චාත් උපාධිය ව්‍යාපාර නිවාස මෝටර් රථ කිහිපයක් හිමි පුතුට සහකාරියක් මව සොයයි.
SG203432
1982 බියගම බොදු ගොවි 5' 6" රජයේ පශු වෛද්‍ය කාර්යාලයක ඩිස්පැන්සරි ස්ථිර සහායක පුතුට යහපත් සහකාරියක් සොයුරිය සොයයි. කුජ ශනි 1 ශනි මංගල යෝගයකි. 0115619243.
SG203580
1986 ගාල්ල බොදු ගොවි උස 5-6 ජා්‍යාත්‍යාන්තර බැංකුවක ප්‍රධාන කළමනාකරු වශයෙන් රැකියාව කරයි. බස්නාහිර පළාතේ පිළිගත් රාජ්‍ය ආයතනයක හෝ මූල්‍ය සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පැහැපත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. සිංහ ලග්නය, උත්‍රපල නැකත. පාපී කේන්ද්‍රයක් නොවේ.
SG203491
1990 ගම්පහ බොදු දේව 5' 6" නිවසැති BSc සිවිල් ඉංජිනේරු පුතාට සිහින් සිරුරැති රූමත් දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. කුජ 7, 1 කේන්ද්‍ර පමණක් ලියන්න.
SG203574