මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අවු. 33,​ උස අඩි 6,​ රෝමානු කතෝලික,​ සැලකිය යුතු ලෙස පොහොසත් මනා පෙනුමැති මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පුතුහට විදේශගතවීමට කැමති සහකාරියක් මව සොයයි. ශ්‍රී ලංකාවේ හා නවසීලන්තයේ වත්කම් සතුවේ. සහකාරියගේ මූල්‍ය තත්ත්වය,​ කුලය,​ දෑවැද්ද නොසලකනු ලැබේ. යහපත් සහකාරියක් පමණක් සොයනු ලැබේ. ඊමේල් : at p​r​o​p​o​s​a​l​n​z​s​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G203216

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බොදු ගොවි 1979 උපත ලැබූ උස 5' 11" විවාහ නොවූ,​ ශ්‍රී ලංකා /​ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය හිමි තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ අධ්‍යක්‍ෂකවරයකු ලෙස සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. ඔහු ජූලි මාසයේදී ලංකාවට පැමිණීමට නියමිතය. ඔහුට ලංකාවේ හා ඇමරිකාවේ වත්කම් හිමිය. පවුලේ විස්තර සමග පිළිතුරු. s​r​i​p​r​o​p​1​8​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G203041

උඩරට බොදු ගොවි මහනුවර වැදගත් පවුලක වත්කම් හිමි සියලු දුසිරිතෙන් තොර පැහැපත් මනා පෙනුමකින් සහ පෞරුෂයකින් යුත් 1986/​5 උස 5' 11" ගෞරව උපාධිධාරී M.BA සහ AIB (Banking) සුදුසුකම් ඇති ක්‍රීඩා සහ විෂය බාහිර කටයුතුවල නිරතව මහනුවර ප්‍රමුඛ පාසැලක අධ්‍යාපනය ලැබූ රජයේ බැංකුවක කළමනාකාර ශ්‍රේණියෙහි සේවයෙහි නියුතු පුතුට දෙමව්පියන් සොයනුයේ සමකුල වැදගත් පවුලකින් පැහැපත්,​ රූමත් සැලකිය යුතු රැකියාවක හෝ ආදායම් ලබන උස 5' 2" ට වැඩි දියණියකි. හඳහන සහිත පවුලේ විස්තර ලිපි හෝ ඊමේල් මගින් m​p​r​o​p​o​s​a​l​2​4​7​@​g​m​a​i​l​.​c​o​m​
G202961

උඩරට බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද උස 5' 3'' ඉතා රූමත් ඉංජිනේරුවරියක වන කැනඩාවේ මාස්ටර්ස් උපාධිය හදාරන දියණියට උගත්,​ කඩවසම්,​ චරිතවත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා එක්සත් රාජධානියේ ඉංජිනේරුවරයෙකි. m​a​r​p​r​o​p​1​9​9​5​6​@​g​m​a​i​l​.​c​o​m​
G202944

එක්සත් රාජධානිය. සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1988 ජූලි මස උපත ලද උස 5' 4" මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති ලන්ඩන් නුවරදී අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල උපාධිලත් චිත්‍රක සැලසුම්කරුවකු වන (Graphic Designer) බාලම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. දැනටමත් එක්සත් රාජධානියේ ජීවත්වන දියණියක් වඩාත් යෝග්‍යයි. ශ්‍රී ලංකාවේ සිටින විදේශගත වීමට කැමති දියණියක් සලකා බලනු ලැබේ. රහස්‍ය භාවය සුරැකේ. පිළිතුරු. s​h​a​a​n​o​@​a​o​l​.​c​o​m​ වෙත එවන්න.
G202977

එක්සත් ජනපදයේ ජීවත්වන කොළඹ කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 උස 5' 7'' කොළඹ පෞද්ගලික කතෝලික විදුහලක අධ්‍යාපනය ලැබූ BSc,​ MEng උපාධි එක්සත් රාජධානියේ ලැබූ වාණිජ ගුවන් නියමු බලපත්‍රය හිමි එක්සත් රාජධානියේ සිවිල් සේවයේ නියුතු ශ්‍රී ලංකා/​ එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසිභාවය හිමි තළෙළු කඩවසම් පුතුහට රූමත්,​ තළෙළු,​ සිහින් සිරුරැති උගත් ඉංග්‍රීසි චතුර දියණියක් සොයයි. දුරකථනය : 0447516628721 n​g​z​y​m​0​7​@​y​a​h​o​o​.​c​o​m​
G203220

කැලණිය බොදු ගොවි අවු. 36,​ මෘදුකාංග ඉංජිනේරු යුරෝපයේ රැකියාව කරන පුතුට රූමත් උගත් දියණියක් සොයයි. කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන් වී ඇත. විදේශ ගතවීමට කැමති අයෙක් සොයයි. දේශීය සහ විදේශ දේපළ හිමියි. +33663094579,​ 0112908222,​ 077-5829450. r​m​k​p​r​o​p​1​2​@​g​m​a​i​l​.​c​o​m​
G202981

දකුණේ බොදු කරාවේ කොළඹ පදිංචි 1968 දේව ගනයේ උපන් සොයුරාට ගැළපෙන සහකාරියක් සොයයි. (අවශ්‍ය වන්නේ පාපී නොවන කේන්දරයි) දුර. 011-2772927.
G202970

බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5' 9" වන බැඳීම්වලින් තොරව දික්කසාදවූ BSC හා MSC උපාධිධාරී ජපන් සමාගමක ඉහළ ගණයේ කළමණාකරුවකු ලෙස සේවය කරන ඉලක්කම් 6 ක වැටුපක් ලබන වත්කම් හිමි පුතුහට සිහින් සිරුරැති දික්කසාද වූ දියණියක් සොයයි. දෙමාපියන් ගුරුවරුන් වේ. සහෝදරිය එක්සත් රාජධානියේ ජීවත් වේ. සංක්‍රමණයවීම සලකා බලනු ලැබේ. කුලය වයස නොසැලකේ. a​m​i​l​a​1​2​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​,​ 071-6398497 /​ 081-2497433.
G202338

යුරෝපයේ ජීවත්වන වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 2001 උපත ලද උස 6' 0" ඉතාමත් කඩවසම් ශ්‍රී ලාංකික සාරධර්ම යටතේ හැදුණු වැඩුණු භෞත චිකිත්සක පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ රූමත් මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. සංක්‍රමණය වීමට කැමැති හෝ දැනටමත් යුරෝපයේ ජීවත්වන දියණියන් සලකා බලනු ලැබේ. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. u​k​g​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G203252

හික්කඩුවට නුදුරු බොදු ගොවි 26,​ 5' 6'' ප්‍රසිද්ධ සමාගමක වැදගත් රැකියාවක් කරන සියලු පහසුකම් සහිත නිවසක් සහ වත්කම් ඇති පවුලේ එකම පුතුට දෙමාපියන් රැකියාවැති උගත් පැහැපත් චරිතවත් දියණියක් සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. ගොවි/​ කරාව විශේෂයි.
G203248

අනුරාධපුර බොදු 1990 මේෂ ලග්නයෙන් උපන් නිවස,​ ඉඩම හිමි පුතුට සුදුසු සහකාරියක් ඉක්මනින් සොයයි. දුප්පත්,​ පොහොසත් භේද නොසැලකේ.
SG203018

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 + (95/​11) කඩවසම් සුහුරු දුම්පානයෙන් හා සුරාවෙන් තොර මනා ගති පැවතුම් ඇති කොළඹට තදාසන්න පෙදෙසක වෘත්තීය හිමි BSc තොරතුරු තාක්ෂණ ඇතුලු උපාධිධාරි තොරතුරු තාක්ෂණ මෘදුකාංග අාරක්ෂණ මෙහෙයුම් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන එකම පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් තළෙළු රූමත් වයස අවුරුදු 25 හෝ ඊට අඩු සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු චරිතවත්,​ ඇ.එ. ජනපදයට සංක්‍රමණය වීමට කැමති යෝග්‍ය සහකරුවකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. සමාන පසුබිමක් සහිත උපාධි අපේක්ෂකයෝද යෝග්‍යයි. පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​9​5​1​6​@​g​m​a​i​l​.​c​o​m​
SG202943

කළුතර දිස්ත්‍රික්කයේ බෞද්ධ 5' 8" උසැති,​ මෘදුකාංග ඉංජිනේරු පුතුට රූමත් රැකියාවැති සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි. දුරකථන අංක. 071-7368865,​ 038-2240694.
SG202991

කෑගල්ල බොදු ගොවි 32 රැකියාවැති ගේ දොර හිමි චරිතවත් පුතුට රැකියාව ඇති හෝ නැති දියණියක් මව සොයයි.
SG202675

කුරුණෑගල බොදු ගොවිගම 35,​ 5' 7" සැබැවින්ම කඩවසම් පැහැපත් මා සොයන්නේ ආදරය හඳුනන අවංක නිදහස් ප්‍රියමනාප යුවතියකි. මාදැනට බස්නාහිර පෞද්ගලික පංති මෙහෙයවයි. ස්ථිර නිවසක් සහ මෝටර් රථයක් හිමිය. සත්‍ය කථා කරන අවංක කෙනෙක් අමතන්න. 0375879061 /​ 0713657424.
SG202530

කුරුණෑගල වයස 35 නුසුදුසු දුරබැහැර විවාහයකින් වෙන් වූ ව්‍යාපාරික පුතුට අවංක සහකාරියක් සොයයි සියලුදේ ඇත. පළමු විවාහයේ අය සහ කපු මහතුන් අමතන්න. t​h​a​r​a​n​g​a​2​5​6​@​y​a​h​o​o​.​c​o​m​
SG202917

කොළඹට නුදුරු බොදු ගොවි 1968 හා 1970 උස 5' 10",​ 5' 11" පෞද්ගලික ආයතනවල රැකියාවල යෙදෙන පුතුන් දෙදෙනාට මව සොයනුයේ පාපී කේන්ද්‍ර නොවන කොළඹ අවටින්. කේන්ද්‍රය සමග විමසන්න.
SG203179

කොළඹ - නගරයේ පදිංචි වයස 46 ක කඩවසම්,​ ආදරණීය ස්ථිර ව්‍යාපාරයක් සහ නිවසක් දේපළ හිමි ස්වාධීන අයෙක්මි. මා සොයන්නේ නිදහස අගයන පවුල් බරින් තොර ව්‍යාපාරික හෝ ව්‍යාපාරික නොවන යුවතියකි /​ කාන්තාවකි. දික්කසාද /​ වැන්දඹු සලකමි. කේන්දර අනවශ්‍යයි. වැඩි විස්තර. 011-7162600,​ Email:n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG203116

ගම්පහ දිස්ත්‍රික්කය කොළඹට සැතපුම් දහයයි. බොදු ගොවි වයස අවුරුදු 31 යි. පුද්ගලික සමාගමක ස්ථිරව සේවය කරයි. එකම පුතුට සහකාරියක් සොයයි. මව මිය ගොසිණි. පියාණන් සිටී. පදිංචි නිවස හිමිය. උස අඩි 5 යි. සිහින් සිරුරකි.
SG203122

ගම්පහ බොදු ගොවි 1994 උස 5' 3'' උපාධිධාරී රජයේ රැකියාවැති ගුණ යහපත් පුතුට රැකියාවැති දියණියක් සොයයි.
SG203232

ගම්පහ බොදු ගොවි 1996 උපන්,​ 5' 6" රජයේ ලිපිකරු,​ ස්ථිර රැකියාවැති සියලු දුසිරිතෙන් තොර ගුණයහපත් පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. දෝෂ නැති හඳහනකි.
SG203110

ගම්පහ බොදු/​ගොවි කුල කෘෂිකාර්මික ඩිප්ලෝමාවක් හදාරා ඇති,​ තමන්ට අලුත් නිවසක් සහ අක්කර 7ක පොල් වගාවකින් යුත් තම පුතුට ඔහුව සහා ඔහුගේ සම්පත් වැඩිදියුණු කරමින් සෙනෙහසින් ජීවත්වීමට කැමති ඔහුගේ පුතුට සහකාරියක් පියා සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.
SG202898

ගාල්ල බොදු සලාගම 1994.08.15 කඩවසම් රූමත් උස 5‘ 8“ එකම පුතුට රූමත් ගුණ ගරුක සහකාරියක් දෙමාපියන් සොයයි. දෙමහල් නිවස ඔහු සතුව ඇත. විදෙස් රටක ප්‍රධාන පෙළේ හෝටලයක ඉහළ තනතුරක් ඔහු දරයි. දකුණු පළාත විශේෂිතයි. Tel. 091-2276842 කුජ 7 ධනු ලග්නය.
SG202666

ගොවි වයස 30 රැකියාවක් කරන පුතුට කොළඹ අවටින් ඉන්න තැනක් තිබෙන පවුලකින් දුවෙක් බලාපොරොත්තුවේ. T.P. 011-2731127
SG202983

දකුණේ බොදු ගොවි උස 5‘ 4“ වයස 52යි රූමත් රාජ්‍ය සේවයේ නියුතු නැගණියට රාජ්‍ය/​ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු 55ට අඩු සුදුසු සහකරුවකු සොයයි. දු.ක. 071-4862429.
SG202921

දකුණේ බොදු ගොවි 1986 උස 5‘ 5“ ඇමෙරිකාවේ පදිංචි පුතුට දියණියක් දෙමව්පියන් සොයයි.
SG202661

දෑවැදි අනවශ්‍යයි. වැදගත් ප්‍රියමනාප 48 ට අඩු සහකාරියක් සොයන්නේ කොළඹ විධායක රැකියාවැති දේපළැති 1969 උපන් නීතියෙන් වෙන්වූවෙක් 0117831996 s​o​c​i​a​l​p​a​r​t​n​e​r​4​e​v​e​r​@​g​m​a​i​l​.​c​o​m​
SG203242

පානදුරට නුදුරු බොදු කරාව වයස 29 යි. 5' 6" පවුල් බරින් තොර සැලසුම් ශිල්පී (Drftmen) පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. 2015 ලියුකේමියා රෝගය වැළඳී (BALL) සුවය ලබා සිටී.
SG202295

පිළියන්දල බොදු ගොවි 1976 උපන් උස 5' 10" යුධහමුදා ලුතිනන් කර්නල්වරයකුට සහකාරියක් සොයයි. පළමු විවාහයෙන් බිරිඳ මියගොස් ඇත. දරුවන් නොමැත. කේන්දර කොපිය සමග පිළිතුරු m​g​a​m​a​g​e​0​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 076-0332883,​ 0112-620920.
SG202963

බණ්ඩාරගම බොදු ගොවි කාල සර්පයෝග සහිත මේෂ ලග්නයේ අවුරුදු 38 නිවසක් හිමි වාහන විදුලි කාර්මික පුතුට සහකාරියක් සොයයි.
SG202623

බදුල්ල බොදු අවු. 35 යි පෞද්ගලික රැකියාවැති,​ නිවස,​ වාහනයක් හිමි සහෝදරයාට රැකියාවැති හෝ නැති සහකාරියක් නංගී සොයයි. s​d​i​s​s​a​n​a​y​a​k​e​9​0​8​3​@​g​m​a​i​l​.​c​o​m
​SG203008

බස්නාහිර පළාතේ 1983 උස 5' 6" පෞද්ගලික අංශයේ සේවය කරයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී අවු. 7 පුතකු සිටියි. මතින් තොර පුතුට ගුණයහපත් සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG202616

බස්නාහිර බොදු කරාව 1991,​ 5' 8" නවසීලන්තයේ රැකියාවෙහි නියුතු උපාධිධාරී වැදගත් පවුල් පසුබිමක් සහිත කඩවසම් ගුණගරුක දුසිරිතෙන් තොර පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති. l​i​y​a​n​a​g​e​p​9​7​7​@​g​m​a​i​l​.​c​o​m​
SG203185

බොදු ගොවි 1988 උපත ලද උස 5' 5" කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනයලැබූ තොරතුරු තාක්‍ෂණ උපාධිධාරී,​ ඉහළ රැකියාවක නියුතු ඉඩම් හා වත්කම් හිමි,​ නීත්‍යානුකූලව වෙන්වූ (එකම දරුවා මව සමග වාසය කරයි) මා සොයනුයේ දරුවකු සහිත හෝ රහිත සහකාරියකි. g​l​a​d​w​i​c​k​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG203100

බොදු ගොවි 1991.05.16 උපන් උස 5‘ 4“ ත් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයයි. සෙනසු 7 හා 2.1,​ කුජ 1.2.4.8.12.4.12 දෝෂ ගැළපේ නම් මෙම අංකයට අමතන්න. 038-2282976.
SG202853

බොරලැස්ගමුව බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද (NSBM) උපාධිධාරී උස 5' 8" දුම්පානයෙන් හා සුරාවෙන් තොර දේපළ හා වත්කම් හිමි මාස්ටර්ස් උපාධිය සඳහා විදේශගත වීම සඳහා අභිලාෂයෙන් සිටින එකම පුතුහට තලෙළු,​ රූමත් උගත් දියණියක් සොයයි. 011-2517440. d​u​s​h​a​n​5​7​8​@​g​m​a​i​l​.​c​o​m​
SG203092

මාතර බොදු ගොවි 1988,​ උස 5' 1" දෙමව්පියන් මියගොස් ඇත. සහකාරියගේ ආදායම් මාර්ගයකට සහයෝග දක්වමින් බින්න විවාහයකි. දික්කසාද වැන්දඹු කම්නැත. වයස් පරතරය අවුරුදු 4 (හතර) වුවද කම් නැත. කුලමල භේද. ආගම් නොසලකමි සුරාසූදුවෙන් තොරය.
SG202361

මීගමුව රෝ.ක. පියා බොදු,​ මව රෝමානු කතෝලික ඔවුන්ගේ අවු. 29,​ උස 5' 6" මාලබේ SLIIT ආයතනයෙන් පරිගණක උපාධිය ලබා දැනට එංගලන්තයේ ආයතනයක IT SYSTEM ENGINEER වශයෙන් නිවසේ සිට රැකියාවක නියුතු වටිනා දෙමහල් නිවසක්,​ මෝටර් රථයක් හිමි පවුලේ බාල පුතුට ගුණවත් පැහැපත් දියණියක් දෙමාපියන් සොයයි. ආගම් භේද නොසැලකේ. හඳහන් කොපිය ඇත.
SG202940

රාගම බොදු ගොවි උස 5' 2",​ වයස අවුරුදු 30 විදේශ රැකියාවක නියුතු නිවසක් හිමි එකම පුතුට පැහැපත් යහපත් ගතිගුණ ඇති සහකාරියක මව සොයයි. දුරකථන,​ කේන්දර කොපිය අවශ්‍යයි. 011-2967447
SG203113

වැලිමඩ 1997 හමුදා සේවයේ නියුතු බොදු ගොවි කරාව නිවාස,​ දේපළ හිමි පුතුට යහපත් සහකාරියක වැඩිහිටියෝ සොයති. 057-3570862.
SG203015

1973 දකුණේ බොදු කරාව 5' 6" රජයේ රැකියාවැති MABA උපාධිධාරී දේපළැති සියලු දුසිරිතෙන් තොර පුතුට දියණියක් සොයයි. 041-2220530.
SG203119

1975 බොදු ගොවි සුදු උස 6,​ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන උපාධිධාරී බ්‍රිතාන්‍ය තොරතුරු තාක්ෂණය (IT) මානව සම්පත් කළමනාකරණ උසස් ඩිප්ලෝමා නිවාස දේපළ හිමි අගනුවර සමාගමක ඉහළ තනතුරක සිටින පුතුට සහකාරියක් මව සොයයි.
SG202972

1985 බොදු උස 5‘ 6“ උසස් පෙළ දක්වා උගත් ස්ථිර රැකියාව ඇති පුතුට ගුණවත් දියණියක් සාමාන්‍ය පවුලකින් දෙමාපියන් සොයයි. නැවතීමටද කැමතිය. උපාධිය සහ කුල භේදය නොසලකන අය පමණක් කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SG202946

1985-06- සිංහල බොදු අවු. 38 යි. අවුරුදු 30 - 35 අතර සහකාරියක් සොයමි. දික්කසාද සලකා බලමි. රැකියාව යුනිලීවර් ආයතනය.
SG202184

1991,​ බො/​ගො 5' 9" A/​C කාර්මික කඩවසම් නිවසක් තවත් දේපළ හිමි පුතුට සැලුන්,​ ඇඟලුම් රැකියා ඇති නැති රුව ගුණැති දියණියක් දෙමාපියන් සොයයි. කුලය,​ දුප්පත්බව ගැටලුවක් නැත. T.P. 0253131600.
SG202962

1998 ගාල්ල බොදු ගොවි උස 6' ජපානයේ රැකියා පුතුට රූමත් නිහතමානි චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. රජයේ හෙද විශේෂයි. විදේශගත අයත් ලියන්න. 091-2238942,​ 076-1824582.
SG202420

Comments